Sunday, November 3, 2013

Android Jelly Bean PC එකට දා ගන්න

http://www.ne.neucly.com/news_images_thumbs/01112013_1383303783_99843_18076.jpg



මේකත් Android හදපු Them එකක් තමා.මේක පිළිබද අදහසක් ගන්න ෆොටෝස් දාල තියනවා.








Desktop එකට රව රවා හිටපු කාලයන් සමු අර ගන්න.
ඔබෙ පරිගනකයට අපුරු පෙනුමක් ලබා දෙන්න පුලුවන් දෙයක් තමා අද ඔබට ඉදිරිපත් කරන්නෙ.
එක තමා Android Jelly Bean.
මෙක ඔබෙ පරිගනකයේ Install කලාම ලබෙන Look එක නම් කියල වෑඩක් නෑ....
 
http://www.ne.neucly.com/news_images_thumbs/01112013_1383303801_21253_75946.jpg
 
ඇත්තටම මේක Skin එකක්. කරන්න තයෙන්නේ පොඩි වැඩක් විතරයි.
පල්ලෙහා තියෙන Link එකෙන් Download කර ගන්න.
 
 
                Download For Windows 7 32 Bit  Download 

                Download For Windows 7 64 bit  Download

No comments:

Post a Comment