Adobe CS6 හා CC Crack කරන්න
Adobe CS6 හා CC ඕනෙම software එකක් Crack කරන්න පුළුවන් ක්‍රමයක් තමා මේ.  මන් මේ දෙන File  එක මුලින්ම බා ගන්නකො. මේකෙන් 64bit වගේම 32bit එකත්  crack කරන්න පුලුවන්.
කරන්න තියෙන්නෙ මෙච්චරයි. OS එකේ හැටියට බා ගත්ත Folder එකේ තියෙන Dll File  එක ඔයාගේ Adobe Software Install කරපු තැන් වලට Replace කරන්න. දැන් වැඩේ  ගොඩ. Comment කරන්න අමතක කරන්න එපා.
No comments:
Post a Comment