Sunday, November 3, 2013

මේ පාර ඕ ලෙවල් ලියන නංගිලා මල්ලිලාට මෙන්න සියලුම ගණිත පාස්ට් පේපර්ස් ටික

ඕ-ලෙවල් ලියන නංගිලා මල්ලිලාට අද ගෙනාවා.

2004 ඉඳන් කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ගණිතය පාස්ට් පේපර්ස් ටික .

ගොඩක් අය කියනවා නේ කොළඹ පේපර් අනිත් පලාත්වල ළමයින්ට

කරන්න අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ කියල ..

දැන් නම් ඉතින් එහෙම කියන්න වෙන්නේ නෑ .

මොකද බස්නාහිර පළාතේ ඔක්කොම අවසන් වාර

පාස්ට් පේපර් ටික මෙතන තියන නිසා ...

උවමනාවක් තියනවා නම් මේ ටිකම ඇති අඩු ගානේ

සී කට්ටක් හරි දා ගන්න ..



මෙතනින් ගන්න :- Download

No comments:

Post a Comment