Sunday, November 3, 2013

තප්පර 60කින් ෆොටෝ-කොමෙන්ට් එකක් හදා ගන්න..

..තප්පර 60කින් ෆොටෝකොමෙන්ට් එකක් හදා ගන්න..
 
 




ෆොටෝ කොමෙන්ට් 200ක් 300ක් අස්සෙ ඉක්මනින් තමන්ට ඕනෙ අයිඩියා එක හොයා ගන්න හෝ තමන්ගෙ ෆොටෝ කොමෙන්ට් එක තප්පට කීපයක් ඇතුලත හදා ගන්න .CommentME.වලින් පුලුවන්.

මෘදුකාන්ගය ලබා ගැනීමේදී මේ දිනවල ෆේස්බුක් වෙබ් අඩවියෙක් බහුලව භාවිතා වන ෆොටෝ කොමෙන්ට් 300 ක් පමන ඇතුලත් කර තියනව. තමන් ගාව තියන ඒවත් මේ ස්ටෝර් එකට ඇඩ් කර ගන්න පුලුවන්. ස්ටෝර් එකේ නමින්/කැටගරි එකෙන්/ වගේම Tags භාවිතා කරල ඉක්මනින් හොයා ගන්න පුලුවන් තමන්ට ඕනෙ ෆොටෝ කොමෙන්ට් එක. හොයා ගන්න ෆොටෝ කොමෙන්ට් එක Click 2කින් තමන්ට අවශ්‍ය තැනට කොමෙන්ට් කරන්න පුලුවන්.



තමන්ටම කියල ෆොටෝ කොමෙන්ට් එකක් හදා ගන්නවනම් මේ සමගම ලබාදෙන කොමෙන්ට් එඩිටර් එක භාවිතා කරන්න පුලුවන්.

එහි ඉමේජ් ඇඩ් කරන්න/ පෙන් ටූල් එකෙන් අඳින්න/ටයිප් කරන්න(සිංහල/English)/ වගේම ඔබේ පහසුවට Meme Templates 350ක් පමන ඇතුලත් කර තියනව.



Dileepa Jayawardena

Software Name:CommentME (1.3v)

For: Facebook PhotoComment Store and a *Creator(an Image Editor)



Choosing the ideal photo comment from a vast collection of pictures, or to make your own idea into a photo comment within a matter of seconds is made possible by .CommentME. Around 300 popular photo comments are included within .CommentME. as a default and you are given the ability to add up pictures from your pc to it. The photo comments are divided into Stores/ Category / Tags to make it easier to find your idea photo comment picture which can be commented with just 2 clicks. You will be given a photo comment editor with the �CommentMe� software to make your own photo comments. You can drag drop images , draw images using the pane tool and type in English or Sinhala . 350 Meme Templates have also been added to use in your convenience.



වැඩ කරන්නෙ කොහොමද කියල මෙතනින් බලන්න.

(1)Create a PhotoComment in .60. Seconds.:



(2)Create a PhotoComment in 1.2v

https://www.youtube.com/watch?v=86a985QueSs



Free Download: Click Here

No comments:

Post a Comment