CoolNovo වෙබ් බ්‍රවුසරය
HTML 5 වලින් බල ගැන්වෙන CoolNovo වෙබ් බ්‍රවුසරය ලංකාවට මුලින්ම  හදුන්වාදෙන්නෙ IT දැනුම බෙදාගමු අපි. ඉතින් අපි දැන්ට බාවිතා කරන Firefox  හා  Chrome වලට වඩා Speed මෙය HTML 5 වලින් බල ගැන්වෙයි. දැනටත් විශාල  ප්‍රමාණයක් Apps ද මෙම බ්‍රවුසරය සදහා ඇත. ඔයාලත් බා ගෙනම බලන්න.
- Security more
 
- Keep you safer and more secure on the web
 - Control your private information at ease
 - Fast in every possible way
 
- Smart more
 
- Automated password manager and form filler
 - Automatically translate a page to your language
 - Cloud switch between Webkit kernel and IE kernel
 
- Convenient more
 
- Double click tab to close page
 - Super drag to open a link super easily
 - Custom your own mouse gestures
 

No comments:
Post a Comment