Wednesday, October 2, 2013

ආනගතය ගැන දැන ගන්න Software එකක් මෙන්න​

ආනගතය ගැන දැන ගන්න සාස්තරයක් බලමු Teller of future 

 

හප්පා මෙ දවස් වල මාර විදියට වැඩ බොලොග් එක පැත්තෙ එන්නත් බැරි උනා. ඉතින් කස්ටිය හොදින් නෙ ? හා 2012 යනවා නෙ ? කැමති නැද්ද 2012 ඔයාට කොහොමද කියලා දැන ගන්න ? එකට ඉතින් එක්කො ලග්න පලාපල බලන්න ඔන නැත් නම් සස්තරයක් අහන්න ඔන නෙ ?පිස්සු හැදෙනවා   කැමතිද තමන් ගැනත් හොයා ගෙන අනික් අයගෙ අනාගතෙ ගැනත් කියල දෙන්න ? ඔන්න දැන් තමයි වැඩෙට බැස්සෙ නෙද ? මෙක මැxසා සොෆ්ට් එකක් සින්හලෙන් තමයි තියෙන්නෙ එක නිසා කඩ්ඩ ඔනෙත් නැ දා ගෙන බලන්නකො

01. මුලින්ම මෙ rar file එක බා ගෙන  අන් පැක් කර ගන්න Dwonload

02.SETUP.EXEඉට පසසෙ සස්තර කියන folder එක open  කරල SETUP.EXE  file එක run  කරන්න. 

03.ඉලගට මෙක crack  කරගන්න TOF Patch  folder කියලා එකක් තියනවා නෙ. එක open කරන්න 

04.TOF Patch.exe කියලා තියන exe file එක run  කරන්න වැඩෙ ගොඩ. 

දැන් soft එක run කරලා බලන්න. සින්හලෙන් නොතිබුනොත් විතරක් fm_deran.TTF   font එකකුත් දාලා තියනවා එක rightcick  කරලා ඉන්ස්ට්‍රොල් කර ගන්න දැන් එහනම් සස්තරයක් කියනත් පුලුවන් නෙ ගිහිල්ල එනනම් .

No comments:

Post a Comment