පරිගණකයේ VGA අඩු නිසා පරිගණක ක්‍රීඩාව හිරවෙනවද?
ඔබේ  පරිගණකයේ පරිගණක ක්‍රීඩා කරන විටදී  දෝෂ එනවද?  පරිගණකයේ  VGA  අඩු නිසා  පරිගණක ක්‍රීඩාව හිරවෙනවද?  එහනම් ඔන්න නියම විසදුමක් තියෙනව . අද මම  කියන්න හදන්නේ ස්විෆ්ට් ශදෙර් ගැන .  ස්විෆ්ට් ශදෙර් කියන්නේ මොඅකක්ද  දන්නවද ? චරිත බන්ඩාර සහොදරයාට මන් ස්තුති කරනවා මට මෙ ගැන කියාදිම පිළිබදව. එකෙන් කරන්නේ මොකක්ද කියල මම දැන් කියල දෙන්නම්. 
ස්විෆ්ට් ශදෙර්  නිර්මාණය කරලා තියන්නේ පරිගණක ක්‍රීඩා වලට .  මෙම මෘදුකාංගය ඔබේ පරිගණකයේ දත්ත සහ පරිගණක ක්‍රීඩාව දත්ත වනස් කරනවා .
ඒ කියන්නනේ ඔබේ පරිගණකයේ හැකියාවන් වර්දනය කරනවා . 
උද :-  අපි ගනිමුකෝ  "Assassin's Creed 1  "පරිගණක ක්‍රීඩාව . එක සමානයන් වැඩ කරන්නනේ  ගොඩක් මතක දරිත්වන්(vga) යුත් පරිගණක වල නේද? එත් ස්විෆ්ට් ශදෙර්
ඔබේ පරිගණක ක්‍රීඩාවට ඇතුළු කලාම .  ඔබේ පරිගණකයේ ගොඩක් මතක දරිත්වක් නැත උනත් පරිගණක ක්‍රීඩාව හොදින් ඔබ  පරිගණකයේ වැඩ කරනවා . ස්විෆ්ට් ශදෙර්  ඔබ වෙත එන්නේ  File කිහිපයක් විදියට  හරි දැන් අපි බලමු අක ඔබේ පරිගණකයේ විස්ථාපනය කරන්නේ කොහොමද කියල .
ඉස්තාපනය කරන හැටි 
අපි ඔබෙට මේ දීල තියන ලින්කුවන්  ස්විෆ්ට් ශදෙර් බාගන්න . ඊට  පස්සේ ඔබේ පරිගණකයේ මද ව්ව්ගයන් වැඩ කරන පරිගණක ක්‍රීඩාවක් ගන්න . දැන් ඔබ  බාගත කරපු  ස්විෆ්ට් ශදෙර්   පරිගණක ක්‍රීඩාව ඉස්තාපනය කරපු තැනට Copy  කරන්න . දැන් පරිගණක ක්‍රීඩාව නැවත ක්‍රියාත්මක කරන්න. අක දැන් ඔබේ  පරිගණකයේ හොදට දාවනය වනවා ඇති .  විනොදවන්න ඔබේ පරිගණක ක්‍රීඩාව සමග .  ස්තුති  -
ස්විෆ්ට් ශදෙර් බාගන්න .   ඔබට  මතු වන ගැටළු අප වෙත ඉදිරිපත් කරන්න .
ඔන්න බොහෝ දෙන කිව්වා නිසා බාන්න ඕන File ටික නැවත දැම්මා :)
>>>>Download swift shadder <<<<
ඕගොල්ලෝ හැමෝටම කියන්න වැදගත් දෙයක් තියනවා . :- ඕගොල්ලෝ File ටික Copy කරන කොට 64x /x86 Folder එක ඇතුලේ තියන File (.DELL) එක copy කරන්න ( පරිගණක ක්‍රීඩාව පරිගණක ක්‍රීඩාව ඉස්තාපනය කරපු තැනට
ඔන්න බොහෝ දෙන කිව්වා නිසා බාන්න ඕන File ටික නැවත දැම්මා :)
>>>>Download swift shadder <<<<
ඕගොල්ලෝ හැමෝටම කියන්න වැදගත් දෙයක් තියනවා . :- ඕගොල්ලෝ File ටික Copy කරන කොට 64x /x86 Folder එක ඇතුලේ තියන File (.DELL) එක copy කරන්න ( පරිගණක ක්‍රීඩාව පරිගණක ක්‍රීඩාව ඉස්තාපනය කරපු තැනට
ඔබ අපගේ ලිපිය කියවා දැනුම ලබා ගත්තා ද ? ඉදිරියට එන අලුත් ලිපි ගැන ඉක්මනින් දැනගන්න subscribe කරන්න අමතක කරන්න එපා ..
No comments:
Post a Comment