Thursday, October 24, 2013
Malware වැඩසටහනක ක්‍රියාකාරීත්වය නිසා වෙනස් වූ “Browser Settings” Repair කරගන්න [Freeware]
ඔබ ඔබේ පරිගණකයේ web browser ය බාවිතයෙන් අන්තර්ජාලය තුල සැරිසරන විට විවිද  ක්‍රම මගින් Malware හා Spyware ඔබේ පරිගණකයට ඇතුළු වී ඔබේ පරිගණකය ඒවායේ  ග්‍රහණයට නතු වෙන්න පුළුවන්. පරිගණකයේ තොරතුරු ලබාගැනීම සදහා මේ Malware  වැඩසටහන් බොහෝ විට පරිගණකයේ browser settings ඇතුළුව බොහොමයක් settings  වෙනස් කරනු ලබනවා. Antivirus  වැඩසටහනක සහයෙන් ඔබ එම විනාශකාරී වැඩසටහන ඔබේ පරිගණකයෙන් ඉවත් කරත්, එම  වැඩසටහන් මගින් ඔබේ පරිගණකයේ වෙනස්කල සමහර settings නැවත වෙනස් වෙන්නේ  නැහැ. ඉතින් එවැනි අවස්ථාවලදී, Malware  ආසාදනයෙන් ඔබේ පරිගණකයේවෙනස් වූ browser settings සහ DNS settings, Tittle  Bar, Homepage, BHO plugin වැනි network settings, පහසුවෙන්ම repair  කරගන්නට බාවිතා කල හැකි අපූරු freeware මෙන්ම portable tool එකක් තමයි “Anvi Browser Repair Tool” කියන්නේ.
 
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment