Tuesday, October 1, 2013

IDM එකෙන් බෑ..වත් ස්පීඩ් එක මඳි වගේද.. එහෙනම් තවත් වේගෙ වැඩිකරගන්න

IDM එකෙන් බෑ...වත් ස්පීඩ් එක මඳි වගේද.. එහෙනම් තවත් වේගෙ වැඩිකරගන්න




ගොඩක් අයට තියෙන අමාරුවක්නේ කොච්චර speed එකකින් download උනත් ඒ download වෙන්න ගිය කාලය වැඩියි කියන එක. මටත් තියෙනවා ඔය සීන් එකනම්. ඒක නිසා ඔන්න අද දෙන්න යනවා කලින් internet speed කරගන්න හැටි කියල දුන්න වගේ IDM එහෙමත් නැත්නම් Internet Download Manager වල download speed එක වැඩි කරගන්න පොඩි ගැජට් එකක්.  මේ වැඩෙන් අඩු කනෙක්ෂන් එකක් තියෙද්දි උනත් සාමාන්‍යය download වේගයට වඩා වේගයක් එකතු වෙනවා. 


ඉතිං මේකෙ නම තමයි IDM Optimizer. ඉතිං මේකෙන් වැඩ ගන්නෙ කොහොමද කියලා දැන් බලමු. ගොඩක් දේවල් නම් කරන්න නෑ.

01. පහළින් දීල තියෙන link එක පාවිච්චි කරලා software එක බාගන්න.

02. RAR file එක Extract කරගන්න.

03. දැන් IDM එකෙන් Download වෙන්න දාල තියෙන ඒවා cancel කරලා, IDM එක Task bar එකෙනුත් අයින් කරන්න. කොටින්ම කීවොත් දැන් IDM එක ඔයාගෙ PC එකේ වැඩ කරන්නෙ නැති වෙන්න ඕනි.

04. දැන් IDM Optimizer කියන එක open කරගන්න.

05. දැන් “Maximize Now !” කියන button එක උඩ click කරන්න. 

06. දැන් speed එක වැඩිවෙලා තියේවි. තත්වය පරීක්ෂා කරගන්න මොකක් හරි එකක් Download කරලම බලන්න.


මම පොරොන්දු වෙන්නෙ නෑ මේකෙන් ඔයාගෙ දැනට තියෙන speed එක දෙගුණයකින් වැඩිවෙනවා කියලා.. හැබැයි 150%ක් විතර අනිව වැඩිවෙනව හොඳේ. 

පහළින් ගැඩට් එක බාගන්න.


                      Password :> www.downloadgame4pc.blogspot.com

No comments:

Post a Comment