Tuesday, October 1, 2013

ඕනම සිම් එකකින් හයිස්පීඩ් ඉන්ටනෙට්... High speed Internet...පටපට ගාල ඩවුන් කරගන්න...

ඕනම සිම් එකක් ඔට්ටුයි... High speed Internet...පටපට ගාල ඩවුන් කරගන්න... 



සමහරු හදවතින්ම ලාoකිකයිලු... තවත් අය වී කෙයා ඕල්වේස් ලු.. තවත් අය එක්ප්‍රස් යුවර් සෙල්ෆ් ලු.... එතකොට ජිල්මාට්ස් ...? ළග මේ තුනම තියනවද කොහෙද... එහෙම උණාම මොකක්ද ...? "තුන් වේලටම ඉන්ටනෙට්"... ෂා... ඒක මරු...
එයාටෙල්....මල් කඩන්න.., මොබිටෙල් ෆ්‍රෙන්ඩ්ස්ල අතරෙ..., ඩයලොග්.. ගෙදරට.. මේ හැම එකක්ම ජිල්මාට්ස්ගෙ ඩොන්ගල් එකටත් වැටෙනව...මේ මොක වැටුනත් ජිල්මාට්ස්ගෙ ඉන්ටනෙට් ස්පීඩ් එක පට්ටයි කියලයි ජිල්මාට්ස්ගෙ කතාව...මේකනම් පට්ටම වැඩක් හින්ද පිටකරන්නෙ නැහැ කියල හිතන් හිටියත් කෙල්ලෙක් ඇහුවොත් නම් එළියට පනීද කියලත් ජිල්මාට්ස්ට සැකයි.. මොනව කරන්නද..? බලෙන් ගන්නයැ.. බලමුකො..
ඕනම සිම් එකකින් හයිස්පීඩ් ඉන්ටනෙට් යන්නනෙ ඕන.. දෙන්නම් වැඩක්...

 1. start > Control Panel > network connections

 2. දැන් ඕකෙන් network connection එක right click කරල > Properties

 3.  Network >  සිලෙක්ට් Internet Protocol (TCP/IP) > properties

 4. use the following DNS server එකට ටික් එකක් දාන්නකෝ...

 5. Preferred DNS server  එකට 198.153.192.1

    Alternate DNS server එකට 198.153.194.1 
දීල OKකරන්නකෝ...

හරි... දැන් වැඩේ හරි.. 
මතක තියා ගන්න ඔයා ඩොන්ගල් එක ප්ලග් කලාට ඒකෙන් කනෙක්ට් වෙන්න යන්න එපා.. මේ network connection එකෙන් connect කරන්න...

පට පට ගාල බාගන්න.. අන්ලිමිටඩ් ස්පීඩ් එකේ ආතල් එකේ ඉන්ටනෙට් යන්න.. පට්ටයි නේ...? 


No comments:

Post a Comment