Friday, October 11, 2013

Data යන්නෙ නැතිව Youtube Videos Downlaod කරමු.....

Data යන්නෙ නැතිව Youtube Videos Downlaod කරමු..... 

                       

***මේක ගොඩක් පරන ට්‍රික් එකක් .. නොදන්න අයත් ඇති කියල හිතලයි මෙක කියල දෙන්නෙ***


මේක අපේ පොරක් කිව්වෙ.. මේ ගැජමැටික් එකෙන්, අපි බලපු Youtube හරි ඔනැම Online video එකක් Data යන්නෙ නැතිව Save කරගන්න පුලුවන්, හරිම පොඩි Software එකක් 100kb විතර...,,.
මේකෙ වෙන්නෙ අපි බලපු Video එකෙ Cache file එක අරගෙන Video එක හදන System එකක්, අරගෙනම බලන්නකෝ අවුලක් උනොත් comment එකක් දාල අහන්න හොදේ................
මේකෙ නම VideoCacheView v2.55
                                        



 zwani.com myspace graphic comments


සැ.යු- මේකෙන් save කරගන්න පුලුවන්  ඔයා බලපු Videos විතරයි.........

FLV , Play වෙන්නෙ නැත්තන් යට එකෙන් FLV Player එක බාගන්න... VLC , QQ, KM,GOM ,Real etc.. Players වලටත් වැඩ..................


Description

After watching a video in a Web site, you may want to save the video file into your local disk for playing it offline in the future. If the video file is stored in your browser's cache, this utility can help you to extract the video file from the cache and save it for watching it in the future. 
It automatically scans the entire cache of Internet Explorer, Mozilla-based Web browsers (Including Firefox), Opera, and Chrome, and then finds all video files that are currently stored in it. It allows you to easily copy the cached video files into another folder for playing/watching them in the future. If you have a movie player that is configured to play flv files, it also allows you to play the video directly from your browser's cache.

No comments:

Post a Comment