
ඔන්න මම අද Computer Game ගහන අයට පොඩි  උදව්වක් කරන්න කියල හිතාගෙන බ්ලොග් එක පැත්තේ ආවා ...ඒ ගෙනාව දේ තමයි SWIFT  SHADER 3.0 කියන .dll File එකයි...මේකෙන් වෙන දේ තමයි සමහර Computer Game  වලට Shader 3.0 කියලා එකක් ඉල්ලනවා...මේක  ලොකු Game ගහන කොටතමයි ඉල්ලන්නේ..ඒක නැති උනොත් Game එක ගහන්න බැරි  වෙනවා...මේ .dll File එක Game එක Install කරපු තැන තියෙන .exe කියන File එක  ළගින්  Paste කරපු ගමන් Game එක ගහන්න පුළුවන් වෙනවා...එක තමයි මේ .dll  File එකේ වටිනාකම...(ඕනෑම VGA CARD එකකට Support කරනවා...)මම  දැන් එක ඔයාලට ලේසියෙන් බා ගන්න හැටි කියල දෙන්නම්..කරන්න තියෙන්නේ පොඩි  දෙයි ...ඔය පහල තියෙන SWIFT SHADER 3.0කියන එක Click කරන්න ...දැන්  Download වෙයි...
                    
                    
දාලා බලලා හොද නම් Commenටුවක් දාන්න..මම තව ලිපියක් අරන් එන්නම්...
අමතක කරන්න එපා මේ පිටුවට Like එකක් දාලා Member වෙලා යන්න...එහෙනම් මම යනවා...
                                          *ඔයාලට*
                                          සුභ දවසක්...!!!
 
No comments:
Post a Comment